Posts

Showing posts from May, 2024

Java

Image
  * Java ප්‍රධාන වශයෙන් කොටස් 4ක් අන්තර්ගතවේ එවා නම්, 1. Object 2. Class 3. Method 4. Variable How Java Work  Java වල ප්‍රධාන කොටස්, 1.JDK ( Java Development Kit ) 2.JVM ( Java Virtual Machine ) 3.JRE ( Java Runtime Environment ) යනුවෙන් වර්ග කල හැක. එම කොටස් 3 එකතුවෙන් java වැඩ කරයි.එවාහි අන්තර්ගතය ලෙස, 1.JDK ( Pre-Build, Rules, Regulation & In-Build ) 2.JVM ( Software Programme- Compiler ) 3.JER ( Run & Output)   Standards  සම්මත ආකරයට සියලුම Programmers ලා Class, Object, Method සහා Variable සාදාගන්නා විදිහ Java වලදි Standards යනුවෙන් හදුන්වනු ලබයි. එය ( SOLID Principes  ) යනුවෙන්ද අර්ථදක්වයි Class, Object, Method, Variable කොඩින් වලදි භාවිතා කරනු ලබයි එවා හදුනා ගැනිමට පහත් උදහරනය භාවිතා කල හැක Ex-  Malaka -( Class, Object ) malaka -( Variable ) malaka() -(Method ) sriLanka -( Class/Object Or Variable) } Camelcase