Java
* Java ප්‍රධාන වශයෙන් කොටස් 4ක් අන්තර්ගතවේ එවා නම්,
1. Object2. Class3. Method4. Variable
How Java Work
Java වල ප්‍රධාන කොටස්,
1.JDK ( Java Development Kit )
2.JVM ( Java Virtual Machine )
3.JRE ( Java Runtime Environment )
යනුවෙන් වර්ග කල හැක. එම කොටස් 3 එකතුවෙන් java වැඩ කරයි.එවාහි අන්තර්ගතය ලෙස,
1.JDK ( Pre-Build, Rules, Regulation & In-Build )
2.JVM ( Software Programme- Compiler )
3.JER ( Run & Output)
Standards
සම්මත ආකරයට සියලුම Programmers ලා Class, Object, Method සහා Variable සාදාගන්නා විදිහ Java වලදි Standards යනුවෙන් හදුන්වනු ලබයි. එය (SOLID Principes ) යනුවෙන්ද අර්ථදක්වයි
Class, Object, Method, Variable කොඩින් වලදි භාවිතා කරනු ලබයි එවා හදුනා ගැනිමට පහත් උදහරනය භාවිතා කල හැක
Ex-
- Malaka -( Class, Object )
- malaka -( Variable )
- malaka() -(Method )
- sriLanka -( Class/Object Or Variable) } Camelcase



Comments
Post a Comment